අප පිළිබඳව
ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයකු වූ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ව්‍යාපෘතියක් වන SME උපාංග කට්ටලය මගින් කුඩා ව්‍යාපාර/ කුඩා සහ මධ්‍යම ව්‍යාපාර (SMEs) සඳහා ගිණුම්කරණය සහ මූල්‍යය, ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් (HR),අලෙවිය සහ විකිණීම, මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණය (IT) පිළිබඳ නොමිලේ ව්‍යාපාර කළමනාකරණ තොරතුරු සහ සේවාවන් සපයයි. SME උපාංග කට්ටලය මඟින් සංවර්ධනය වන රටවල සහ දියුණුවන වෙළඳපළවල ව්‍යවසායකයන්,ව්‍යාපාරික අයිතිකරුවන් සහ කළමනාකරුවන්ට සිය ව්‍යාපාර ආරම්භ කිරීමට, ඒවාට මුදල් සපයා ගැනීමට, විධිමත් කිරීමට හා දියුණු කිරීමට, කෙසේද යන ලිපි, ව්‍යාපාර ආකෘති පත්‍නොමිලේඑනව්‍යාපාරික මෘදුකාංග, ජාලස්ථ පුහුණුව, ස්වයං ඇගයීම් අභ්‍යාස, ප්‍රශ්නාවලි සහ සම්පත් සපයයි.




